Difference between revisions 363688 and 363689 on siwikiඉන්දියාව විසින් එක්දහස් නවසිය අසූහත වර්ෂයේ ජූලි 29 දින බලහත් කාරයෙන් ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කලේ එදිනය. මෙම ගිවිසුමේ වගන්ති ප්‍රකාර "ඉන්දු ලංකා ගිවිසුම" ලෙස ව්‍යවහාර වේ . මෙම ගිවිසුමේ ඒකගතා වලට අනුව ලංකාවේ හමුදා බැරැක්කවලට සීමා කෙරිණ. පොලිසියේ සිවිල් රාජකාරි පවා ඉන්දියානු සාම සාධක හමුදා අතට පත් විය.සුප්‍රකට වඩමාරච්ච මෙහෙයුමේදී ලංකා හමුදාව විසින් ඉතා පහසුවෙන් එල්.ටී.ටීඊ. සංවිධානය පරාජය කල හැකිව තිබියදී ඉන්දිය රජය මැදිහත් වීමෙට පත් කරමින් සිටියදි ශ්‍රි ලංකා ගුවන් සීමාවට බලහත් කාරයෙන් අතුළු වී ඉන්දිය රජය විසින් ගුවනින් ආහාර හෙලීමත් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හිර කොට ගිවිසුම අත්සන් කිරීමත් සිදු විය.මේ ගිවිසුම ඉතා බරපතල ලෙසට ලක්රජයේ ස්වභාවය දුර්වල කල ලියවිල්ලකි. ලංකාව බහුවාර්ගික බහුභාෂාමය බහු ආගමික රාජ්‍යයක් ලෙසට එහිදී පිළිගෙන තිබුණී. බලය බෙදාහැරීම සඳහා එහි සඳහන් කළ ප්‍රතිපාදන මගින් උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළයුතුව තිබුණි. ඒසඳහා ජනමත විචාරණයක් පැවැත්වීම සුදුසු යයිද තීරණය විය. පැය හතලිස් අටක් යන්නට ප්‍රථමයෙන් ලංකාවේ හමුදා බැරැක්ක වලට සීමා කරන ලදී. එ නමුත් දෙමල කොටි ත්‍රස්තයන්ගේ කණ්ඩායම් වලට එවැනි තහංචියක් (contracted; show full) බහු ජාතික බහු ආගමික බහු භාෂා හා බහු සාහිත්‍ය බහු සංස්කෘතීන් යයි කියමින් බහු බූත නීති රීති සම්මත වී රාජ්‍ය සම්මත වී ඇති රටක සිංහලයන් හා සිංහල ජාතිය ගැන කතා කිරීම ලිවීම එක් අතෙකින් බරපතල දඬුවම් ලැබිය හැකි නීති විරෝධී ක්‍රියාවක් වන්නට පිළිවන. එසේ කතා කිරීම හා ලිවීම නිසා යම් දවසක නිදහසට කරුණු කියන්නට උසාවියක් හමුවට වුවත් යෑමට සිදු විය හැකිය. කමක් නැත. කලක් එසේ කියා ගෙන ආ නිසා අන්තිම වරට හෝ මේ රට සිංහල බෞද්ධ රටක් යයි කියමි. All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=363689.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|