Difference between revisions 363689 and 363690 on siwiki


ඉන්දියාව විසින් එක්දහස් නවසිය අසූහත වර්ෂයේ ජූලි 29 දින බලහත් කාරයෙන් ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කලේ එදිනය. මෙම ගිවිසුම "ඉන්දු ලංකා ගිවිසුම" ලෙස ව්‍යවහාර වේ . මෙම ගිවිසුමේ ඒකගතා වලට අනුව ලංකාවේ හමුදා බැරැක්කවලට සීමා කෙරිණ. පොලිසියේ සිවිල් රාජකාරි පවා ඉන්දියානු සාම සාධක හමුදා අතට පත් විය. වඩමාරච්ච මෙහෙයුමේදී ලංකා හමුදාව විසින්  ඉතා පහසුවෙන් එල්.ටී.ටීඊ. සංවිධානය පරාජයට පත් කරමින් සිටියදි ශ්‍රි ලංකා ගුවන් සීමාවට බලහත් කාරයෙන් අතුළු වී  ඉන්දිය රජය විසින් ගුවනින් ආහාර හෙලීමත්ිම සිදු කලේය. ඒසේ කර ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා හිර කොට බලහත් කාරයෙන් ඉන්දු ලංකා ගිවිසුම ගිවිසුම අත්සන් කිරීමත් සිදු විය.මේ ගිවිසුම ඉතා බරපතල ලෙසට ලක්රජයේ ස්වභාවය දුර්වල කල ලියවිල්ලකි.ාධීනත්වයට අභියෝග කල මෙන්ම ස්වභාවය දුර්වල කල ලියවිල්ලකි. මෙම ගිවිසුම මගින් පළමු වරට ලංකාව බහුවාර්ගික බහුභාෂාමය බහු ආගමික රාජ්‍යයක් ලෙසට එහිදී පිළිගෙන තිබුණී. බලය බෙදාහැරීමමෙහි දෙමළ වර්ගිකත්වයට බලය බෙදාහැරීමට කටයුතු පිලියල කර තිබිනි ඒ සඳහා එහි සඳහන් කළ ප්‍රතිපාදන මගින් උතුර සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළයුතුව තිබුණි. ඒසඳහා ජනමත විචාරණයක් පැවැත්වීම සුදුසු යයිද තීරණය විය.ගිවිසුම අත්සන්කර පැය හතලිස් අටක් යන්නට ප්‍රථමයෙන්ත් පළමුව ලංකාවේ හමුදා බැරැක්ක වලට සීමා කරන ලදී. එ නමුත් දෙමල කොටි ත්‍රස්තයන්ගේ කණ්ඩායම්වාදී සංවිධානයට ඒවනි වලට එවැනි තහංචියක් නොවැටුණිපැනවීමට ඉන්දීය ව්‍යාප්ත වාදීන් වග බලා ගත්තේය . එහි ප්‍රතිඵලය වූයේ නැගෙනහිර පළාත් තුළ ඔක්තෝබර් මාසය තුල අතිමහත් භිෂණයක් මතු වීමයි. ඉන්දියන් සාම සාධක හමුදාවේ මදුරාසි සේනාංක ත්‍රිකුණාමලේ සහ අම්පාර යන දිස්ත්‍රික්ක වල ස්ථානගත වීම නිසා තත්ත්වය බරපතල විය.ශ්‍රීලංකා හමුදාව සහ පොලිසිය මෙන්ම සිවිල් පරිපාලනයද අක්‍රීය කිරීම නිසා කැලෑ නීතිය යටතේ කොටි සංවිධානය ක්‍රියාත්මක විය. කරන දෙයක් කරන්නට ඉඩදී ඉන්දියන් හමුදාව බලා සිටින්නට විය. මේ නිසා ගෙවල් ගිනී තැබීම මංකොල්ල කෑම් විශාල වශයෙන් ව්‍යාප්ත විය ජන වාර්ගික පවිත්‍ර කිරීම්ද සිතු සේ සිදු විනි. 1987 ඔක්තෝබර් මස 03 දිනට උදා විය. එදින ත්‍රිකුණාමල පහේ කණුව සහ හතරෙ කණුව අතර සිංහලයන් උපවාසයක් ආරඹන ලද්දේ තමන්ට එල්ල වූ පීඩා ඉවසා දරා ගත නොහැකි බව ප්‍රකාශ කරන්නටයි.

(contracted; show full)

බහු ජාතික බහු ආගමික බහු භාෂා හා බහු සාහිත්‍ය බහු සංස්කෘතීන් යයි කියමින් බහු බූත නීති රීති සම්මත වී රාජ්‍ය සම්මත වී ඇති රටක සිංහලයන් හා සිංහල ජාතිය ගැන කතා කිරීම ලිවීම එක් අතෙකින් බරපතල දඬුවම් ලැබිය හැකි නීති විරෝධී ක්‍රියාවක් වන්නට පිළිවන. එසේ කතා කිරීම හා ලිවීම නිසා යම් දවසක නිදහසට කරුණු කියන්නට උසාවියක් හමුවට වුවත් යෑමට සිදු විය හැකිය. කමක් නැත. කලක් එසේ කියා ගෙන ආ නිසා අන්තිම වරට හෝ මේ රට සිංහල බෞද්ධ රටක් යයි කියමි.