Difference between revisions 363690 and 363691 on siwikiඉන්දියාව විසින් එක්දහස් නවසිය අසූහත වර්ෂයේ ජූලි 29 දින බලහත් කාරයෙන් ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කලේ එදිනය. මෙම ගිවිසුම "ඉන්දු ලංකා ගිවිසුම" ලෙස ව්‍යවහාර වේ . මෙම ගිවිසුමේ ඒකගතා වලට අනුව ලංකාවේ හමුදා බැරැක්කවලට සීමා කෙරිණ. පොලිසියේ සිවිල් රාජකාරි පවා ඉන්දියානු සාම සාධක හමුදා අතට පත් විය. වඩමාරච්ච මෙහෙයුමේදී ලංකා හමුදාව විසින් ඉතා පහසුවෙන් එල්.ටී.ටීඊ. සංවිධානය පරාජයට පත් කරමින් සිටියදි ශ්‍රි ලංකා ගුවන් සීමාවට බලහත් කාරයෙන් අතුළු වී ඉන්දිය රජය විසින් ගුවනින් ආහාර හෙලිම සිදු කලේය. ඒසේ ක(contracted; show full) වර්තමාන කෝට්ටේ මහනායක අති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමියන් 1987 වර්ෂයේ ඔක්තෝබර් මස 28 දින දිවයින පත්‍රයට සැපයූ උපන් බිමේ අනාථයෝ නම් ලිපියකින් උපුටා ගත් කොටසක් දක්වමින් මේ ලිපිය අවසන් කරමි .⏎ ⏎ "" උතුර හා නැගෙනහිර ප්‍රදේශ වල සිංහල බෞද්ධ පිරිස සංඛ්‍යා වශයෙන් අනෙක් අයට වඩා අඩු විය හැකිය. එහි ඇති වරද කුමක්ද. නමුත් ඔවුන්ට මේ රටේ කොතැනකත් කොහේ වුවත් ජීවත් වීමට ඇති අයිතිය එක සමානය.සුළු හෝ කොටසකට එම අයිතිය අහිමි වන්නේ නම්.එය සුරක්ෂිත කරදීම රටක පරම යුතුකම වන්නේය. මේ පුංචි දිවයිනේ ඓතිහාසික වශයෙන් බහුතරය වූ සිංහලයන්ට ඇති අයිතිය තහවුරු කිරීමෙන් පසුව නේද අනෙක් සියල්ලම කල යුත්තේ. නමුත් මේ විසිවන සියවසේ නව වන දශකයේ අරුම පුදුම සිද්දිය වන්නේ ඒ සිංහල යයි කියා ගන්නා පිරිසට රටේ එක් පැත්තක ජීවත් වීමට ඇති අයිතිය අහිමි වීමයි. අහිමි කිරීමයි. අද මේ වන විට තත්ත්වය කුමක්ද උතරේ සිටි සිංහලයන් කලකට පෙර අනාථයන් ලෙස දකුණ බලා පැමිණියද තවත් සිය ගණන් දහස් ගණන් පිරිස ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ලක්වී නැවත ආපසු නොඑන ගමන් වූ පරලොවක් බලා ගියහ. එක් අතෙකින් බලන විට ඒ දෙවනුව කී පිරිස වාසනාවන්තයෝ වෙති. ඊළඟට නැගෙනහිර සිංහලයන්ද ටිකින් ටික දකුණ බලා එමින් සිටියහ. ඒ අතර සාම යයි කියාගන්නා ගිවිසුමක් අත්සන් කළහ. භීම සමය ආරම්භ විය.ගිවිසුමෙන් පසු නැගෙනහිර පළාතේ ඉතරි වී සිටි සිංහලයන්ගේ වැඩිම පිරිසක් ත්‍රස්තවාදීන් ගේ දරුණු ප්‍රහාරයට ලක්වී වාසනාවන්තයයි කිව හැකි ඒ මරණය උරුම කර ගත්හ.⏎ ⏎ ⏎ ⏎ බහු ජාතික බහු ආගමික බහු භාෂා හා බහු සාහිත්‍ය බහු සංස්කෘතීන් යයි කියමින් බහු බූත නීති රීති සම්මත වී රාජ්‍ය සම්මත වී ඇති රටක සිංහලයන් හා සිංහල ජාතිය ගැන කතා කිරීම ලිවීම එක් අතෙකින් බරපතල දඬුවම් ලැබිය හැකි නීති විරෝධී ක්‍රියාවක් වන්නට පිළිවන. එසේ කතා කිරීම හා ලිවීම නිසා යම් දවසක නිදහසට කරුණු කියන්නට උසාවියක් හමුවට වුවත් යෑමට සිදු විය හැකිය. කමක් නැත. කලක් එසේ කියා ගෙන ආ නිසා අන්තිම වරට හෝ මේ රට සිංහල බෞද්ධ රටක් යයි කියමි."" All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=363691.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|