Difference between revisions 363691 and 363731 on siwiki{{db-g12|url=http://seneviruwan.blogspot.com/2016/03/blog-post_12.html}} ඉන්දියාව විසින් එක්දහස් නවසිය අසූහත වර්ෂයේ ජූලි 29 දින බලහත් කාරයෙන් ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කලේ එදිනය. මෙම ගිවිසුම "ඉන්දු ලංකා ගිවිසුම" ලෙස ව්‍යවහාර වේ . මෙම ගිවිසුමේ ඒකගතා වලට අනුව ලංකාවේ හමුදා බැරැක්කවලට සීමා කෙරිණ. පොලිසියේ සිවිල් රාජකාරි පවා ඉන්දියානු සාම සාධක හමුදා අතට පත් විය. වඩමාරච්ච මෙහෙයුමේදී ලංකා හමුදාව විසින් ඉතා පහසුවෙන් එල්.ටී.ටීඊ. සංවිධානය පරාජයට පත් කරමින් සිටියදි ශ්‍රි ලංකා ගුවන් සීමාවට බලහත් කාරයෙන් අතුළු වී ඉන්දිය රජය විසින් ගුවනින් ආහාර හෙලිම සිදු කලේය. ඒසේ ක(contracted; show full)ස්තවාදීන් ගේ දරුණු ප්‍රහාරයට ලක්වී වාසනාවන්තයයි කිව හැකි ඒ මරණය උරුම කර ගත්හ.බහු ජාතික බහු ආගමික බහු භාෂා හා බහු සාහිත්‍ය බහු සංස්කෘතීන් යයි කියමින් බහු බූත නීති රීති සම්මත වී රාජ්‍ය සම්මත වී ඇති රටක සිංහලයන් හා සිංහල ජාතිය ගැන කතා කිරීම ලිවීම එක් අතෙකින් බරපතල දඬුවම් ලැබිය හැකි නීති විරෝධී ක්‍රියාවක් වන්නට පිළිවන. එසේ කතා කිරීම හා ලිවීම නිසා යම් දවසක නිදහසට කරුණු කියන්නට උසාවියක් හමුවට වුවත් යෑමට සිදු විය හැකිය. කමක් නැත. කලක් එසේ කියා ගෙන ආ නිසා අන්තිම වරට හෝ මේ රට සිංහල බෞද්ධ රටක් යයි කියමි."" All content in the above text box is licensed under the Creative Commons Attribution-ShareAlike license Version 4 and was originally sourced from https://si.wikipedia.org/w/index.php?diff=prev&oldid=363731.
![]() ![]() This site is not affiliated with or endorsed in any way by the Wikimedia Foundation or any of its affiliates. In fact, we fucking despise them.
|